SNET Education - The Hub of Excellence for A/L and O/L Science & Technology
SNET Education is a premier learning institute dedicated to providing high-quality education through both physical and digital platforms. We specialize in Science, Technology, and Mathematics, ensuring students achieve top-tier results in national examinations.
Our hybrid model allows students from across the country to access world-class tutes, video lessons, and real-time exam tracking.
2026 AL 5 months Fast Track Program.
මෙවර OL (2025 OL) ලියන දරුවන්ට විශේෂයෙන් සැකසූ මාස 5 න් උසස් පෙළ සියළු විෂය ධාරාවන් උගන්වන අරුම පුදුම 100% ප්‍රතිඵල සහිත පාඨමාලාව - කහතුඩුව - පොල්ගස්ඕවිට.
ඔබට නේවාසික/භෞතික/ඔන්ලයින් ඕනෑම ක්‍රමයකින් සහභාගී විය හැක.
සීමිත පිරිසක් පමණක් බඳවා ගන්නා බැවින් අදම ඇතුළත්වීමේ ගාස්තු ගෙවා ලියාපදිංචි වන්න.
ඒ සඳහා පහත දුරකතන අංකවලට වට්ස්ඇප් මැසේජ් එකක් ලබා දෙන්න. තව දුරටත් තොරතුරු දැන ගැනීමට එම අංකවලට කථා කරන්න..
Maths/Science/Tech/Commerce/Art ඕනෑම විෂය ධාරාවක්.
නේවාසික පාඨමාලාව සඳහා අවස්ථාව සිසුන් 50 දෙනෙකුට පමණි. ලිපාපදිංචි ගාස්තුව පළමු සිසුන් 20 සඳහා රු. 15,000 කි. මාසික පාඨමාලා ගාස්තුව රු. 44,900 කි. සාමාන්‍ය ලිපාපදිංචි ගාස්තුව රු. 20,000 කි. මාසික පාඨමාලා ගාස්තුව රු. 54,900 කි..
Physical පාඨමාලාව සඳහා අවස්ථාව සිසුන් 150 දෙනෙකුට පමණි. ( 7 am to 7 pm at Kahathuduwa) දිවා ආහාරය, උදේ සවස තේ ලබා දේ. ලිපාපදිංචි ගාස්තුව පළමු සිසුන් 50 සඳහා රු. 10,000 කි. මාසික පාඨමාලා ගාස්තුව රු. 34,900 කි. සාමාන්‍ය ලිපාපදිංචි ගාස්තුව රු. 15,000 කි. මාසික පාඨමාලා ගාස්තුව රු. 39,900 කි.
Online පාඨමාලාව සඳහා අවස්ථාව සිසුන් 1000 දෙනෙකුට පමණි. ( 7 am to 7 pm online) ලිපාපදිංචි ගාස්තුව පළමු සිසුන් 200 සඳහා රු. 5,000 කි. මාසික පාඨමාලා ගාස්තුව රු. 14,900 කි. සාමාන්‍ය ලිපාපදිංචි ගාස්තුව රු. 10,000 කි. මාසික පාඨමාලා ගාස්තුව රු. 19,900 කි.
Offline පාඨමාලාව සඳහා අවස්ථාව සිසුන් 10000 දෙනෙකුට පමණි. ( ඔබට පහසු වේලාවක අධ්‍යයන කටයුතු කළ හැක.) ලිපාපදිංචි ගාස්තුව පළමු සිසුන් 1000 සඳහා රු. 3,000 කි. මාසික පාඨමාලා ගාස්තුව රු. 9,900 කි. සාමාන්‍ය ලිපාපදිංචි ගාස්තුව රු. 5,000 කි. මාසික පාඨමාලා ගාස්තුව රු. 14,900 කි..
ඔබගේ නම, ලිපිනය, වයස, ඔබ පාඨමාලාවට සහභාගී වීමට කැමති ක්‍රමය 0704239907 ට මැසේජ් කර ලියාපදිංචි වන්න. sneteducation.com ට පිවිස මුලින් ලියාපදිචි වන අයට ලැබෙන විශේෂ වරප්‍රසාදය ලබා ගන්න.
වැඩි විස්තර සඳහා අමතන්න. සුරංග 0741937733 තාරක 0761896512 ගයාන් 0770262151 ධනුෂ්ක 0767534755 වජිර 0703143499 ශ්‍රීමාල් 0704239907
අති දක්ෂ දරුවනි, ඔබේ වටිනා කාලය අපතේ නොයවා අවුරුදු 17 න් කැම්පස් යන්න. අදම අයදුම් කරන්න. ඔබ මෙම පාඨමාලාවට කැමැත්තක් දක්වන්නේනම් පහත ලින්ක් එකෙන් වට්ස්ඇප් Group එකට එකතු වන්න. https://chat.whatsapp.com/B69UfMQ2oZ50E2KrTFxI3N.
අපගේ වැඩ පිළිවෙල සහ විශේෂතා * මෙය තවත් පන්තියක් නොවේ. * දරුවාගේ හැකියාව ඔප මට්ටම් කරමින් මාස 5න් අවුරුදු 2 1/2 වැඩ කරවන පාඨමාලාවකි. * අපගේ ඹන්ලයින් පාඨමාලාව පවා දරුවාගේ අවධානය පංතියේ සිටිනවා මෙන් පවත්වා ගන්නා සුවිශේෂී ක්‍රමවේදයකි. * සියළු විෂ්‍ය කරුණු ආවරණය කර පාඩම් කරවමින් ඉහළ ප්‍රතිඵලයකට මෙහෙයවනු ලබයි. * වසර 10 කට වැඩි පසුගිය විභාග ප්‍රශ්න ආවරණය කරයි. * අනුමාණ ප්‍රශ්න පත්‍ර මෙන්ම මාසික පරීක්ෂණ සති පරීක්ෂණ පවතවනු ලබයි. * දරුවාගේ දිනපතා ප්‍රගතිය බලා ගැනීමට විශේෂ වෙබ් ලින්ක් එකක් ලබා දේ. * 100% ක් ඉහළ ප්‍රතිඵලයක් සහතිකයි.
අවස්ථාව සීමිත බැවින් අදම අයදුම් කරන්න. මෙවර උසස් පෙළ කරන, දෙවන වර කරන දරුවන්ටද සහභාගී විය හැකිය.
SNET Education - Kahathuduwa වසර 30 කට වැඩි පළපුරුද්දක් සහිත, දස දහස් සංඛ්‍යාත දරුවන්ගේ විශ්ව විද්‍යාල සිහිනය සෑබෑ කරදුන් ගුරුවරයෙක්ගේ මඟ පෙන්වීම යටතේ, අති දක්ෂ සුහදශිලී ගුරුභවතුන්ගේ ඉගැන්වීම මඟින් පාඩම් කිරීමේ අති සාර් ථක කුම අනුගමනය කරමින් ඉහළ ප්‍රතිඵලයක් ලබා දෙන සුවිශේෂී පාඨමාලාව මෙයයි.
https://youtu.be/LZqaIw11FjA වැඩි විස්තර සඳහා මෙම වීඩියෝව නරඹන්න..
..................
..................
..................
2026 OL 9 months Fast Track Program.
Grade 9, Grade 10 දරුවන්ට විශේෂයෙන් සැකසූ මාස 9 න් OL සියළු විෂයයන් උගන්වන අරුම පුදුම 100% ප්‍රතිඵල සහිත පාඨමාලාව - කහතුඩුව - පොල්ගස්ඕවිට - SNET Education 2026 OL within 9 months Course
ඔබට නේවාසික/භෞතික/ඔන්ලයින් ඕනෑම ක්‍රමයකින් සහභාගී විය හැක. සීමිත පිරිසක් පමණක් බඳවා ගන්නා බැවින් අදම ඇතුළත්වීමේ ගාස්තු ගෙවා ලියාපදිංචි වන්න. ඒ සඳහා පහත දුරකතන අංකවලට වට්ස්ඇප් මැසේජ් එකක් ලබා දෙන්න. තව දුරටත් තොරතුරු දැන ගැනීමට එම අංකවලට කථා කරන්න.
Maths/Science/History/Sinhala/Buddhism/English/Commerce/Art/Music/Dancing/ICT ඇතුළු සියළු විෂයයන්
නේවාසික පාඨමාලාව සඳහා අවස්ථාව සිසුන් 50 දෙනෙකුට පමණි. ලිපාපදිංචි ගාස්තුව පළමු සිසුන් 20 සඳහා රු. 15,000 කි. මාසික පාඨමාලා ගාස්තුව රු. 44,900 කි. සාමාන්‍ය ලිපාපදිංචි ගාස්තුව රු. 20,000 කි. මාසික පාඨමාලා ගාස්තුව රු. 54,900 කි..
Physical පාඨමාලාව සඳහා අවස්ථාව සිසුන් 150 දෙනෙකුට පමණි. ( 7 am to 7 pm at Kahathuduwa) දිවා ආහාරය, උදේ සවස තේ ලබා දේ. ලිපාපදිංචි ගාස්තුව පළමු සිසුන් 50 සඳහා රු. 10,000 කි. මාසික පාඨමාලා ගාස්තුව රු. 34,900 කි. සාමාන්‍ය ලිපාපදිංචි ගාස්තුව රු. 15,000 කි. මාසික පාඨමාලා ගාස්තුව රු. 39,900 කි.
Online පාඨමාලාව සඳහා අවස්ථාව සිසුන් 1000 දෙනෙකුට පමණි. ( 7 am to 7 pm online) ලිපාපදිංචි ගාස්තුව පළමු සිසුන් 200 සඳහා රු. 5,000 කි. මාසික පාඨමාලා ගාස්තුව රු. 14,900 කි. සාමාන්‍ය ලිපාපදිංචි ගාස්තුව රු. 10,000 කි. මාසික පාඨමාලා ගාස්තුව රු. 19,900 කි.
Offline පාඨමාලාව සඳහා අවස්ථාව සිසුන් 10000 දෙනෙකුට පමණි. ( ඔබට පහසු වේලාවක අධ්‍යයන කටයුතු කළ හැක.) ලිපාපදිංචි ගාස්තුව පළමු සිසුන් 1000 සඳහා රු. 3,000 කි. මාසික පාඨමාලා ගාස්තුව රු. 9,900 කි. සාමාන්‍ය ලිපාපදිංචි ගාස්තුව රු. 5,000 කි. මාසික පාඨමාලා ගාස්තුව රු. 14,900 කි..
ඔබගේ නම, ලිපිනය, වයස, ඔබ පාඨමාලාවට සහභාගී වීමට කැමති ක්‍රමය 0704239907 ට මැසේජ් කර ලියාපදිංචි වන්න. sneteducation.com ට පිවිස මුලින් ලියාපදිචි වන අයට ලැබෙන විශේෂ වරප්‍රසාදය ලබා ගන්න.
වැඩි විස්තර සඳහා අමතන්න. සුරංග 0741937733 තාරක 0761896512 ගයාන් 0770262151 ධනුෂ්ක 0767534755 වජිර 0703143499 ශ්‍රීමාල් 0704239907
අති දක්ෂ දරුවනි, ඔබේ වටිනා කාලය අපතේ නොයවා අවුරුදු 15 න් කැම්පස් යන්න. අදම අයදුම් කරන්න. ඔබ මෙම පාඨමාලාවට කැමැත්තක් දක්වන්නේනම් පහත ලින්ක් එකෙන් වට්ස්ඇප් Group එකට එකතු වන්න. https://chat.whatsapp.com/LWsnpzyLSrn7sE7n0z7Tbb?mode=gi_t
අපගේ වැඩ පිළිවෙල සහ විශේෂතා * මෙය තවත් පන්තියක් නොවේ. * දරුවාගේ හැකියාව ඔප මට්ටම් කරමින් මාස 9න් අවුරුදු 3 ක වැඩ කරවන පාඨමාලාවකි. * අපගේ ඹන්ලයින් පාඨමාලාව පවා දරුවාගේ අවධානය පංතියේ සිටිනවා මෙන් පවත්වා ගන්නා සුවිශේෂී ක්‍රමවේදයකි. * සියළු විෂ්‍ය කරුණු ආවරණය කර පාඩම් කරවමින් ඉහළ ප්‍රතිඵලයකට මෙහෙයවනු ලබයි. * වසර 10 කට වැඩි පසුගිය විභාග ප්‍රශ්න ආවරණය කරයි. * අනුමාණ ප්‍රශ්න පත්‍ර මෙන්ම මාසික පරීක්ෂණ සති පරීක්ෂණ පවතවනු ලබයි. * දරුවාගේ දිනපතා ප්‍රගතිය බලා ගැනීමට විශේෂ වෙබ් ලින්ක් එකක් ලබා දේ. * 100% ක් ඉහළ ප්‍රතිඵලයක් සහතිකයි.
අවස්ථාව සීමිත බැවින් අදම අයදුම් කරන්න. මෙවර උසස් පෙළ කරන, දෙවන වර කරන දරුවන්ටද සහභාගී විය හැකිය.
SNET Education - Kahathuduwa වසර 30 කට වැඩි පළපුරුද්දක් සහිත, දස දහස් සංඛ්‍යාත දරුවන්ගේ විශ්ව විද්‍යාල සිහිනය සෑබෑ කරදුන් ගුරුවරයෙක්ගේ මඟ පෙන්වීම යටතේ, අති දක්ෂ සුහදශිලී ගුරුභවතුන්ගේ ඉගැන්වීම මඟින් පාඩම් කිරීමේ අති සාර් ථක කුම අනුගමනය කරමින් ඉහළ ප්‍රතිඵලයක් ලබා දෙන සුවිශේෂී පාඨමාලාව මෙයයි.
https://youtu.be/LZqaIw11FjA වැඩි විස්තර සඳහා මෙම වීඩියෝව නරඹන්න..
To be the leading technology-driven education provider in Sri Lanka, fostering a generation of critical thinkers.
Delivering personalized learning experiences that bridge the gap between traditional teaching and modern technology.
Integrity, Excellence, and Continuous Innovation in every lesson we deliver.